Saturday, January 26, 2013

කාලය නුබ නපුරු වූ සැටි ...


ඔය සුවඳ ....
හසරැල්ල .....
විදගන්න ......
පැතුවා මම .....
හැමවිටම ......,
දෛය්වයයි ....
හරහටම .....
පැමිණියේ ....
කරමි මම ....
ශාපයක් ......
හරස් උන ......
කාලයට.....,

පැය ගණන් ......
ඉකිබිදි .......
මගේ මුළු හදවතම .......

ඔබ නොදැක....
ඉන්නටද ........
මට කුමට ......
හිමිඋනේ.....
මෙ දෑස .....

පාපයක් නොවේවා....
මා පතන මේ......
පැතුම ..........
මට අහිමි ........
ඒ දවස....
කිසි දිනක ......
මතු මතුත් .....
මට හිමි නොවේවා....

මා නැතුව .......
ඔබ තබන....
පියවරක් පියවරක් ගානේ....
යෝධ  බල ලැබේවා.....
ජය නියත වේවා .......

ඉදින් මම .....
සමු ගනිමි .......
සදරැස් ඔබම විය .....
මතු මතුත් හැම භවයේ....
කාලයා මා සමග....
කුලුපගම වේවා......

No comments:

Post a Comment