HOPE
Saturday, February 4, 2012
සදරැස්
මුළු නිල් අහස යට ආදරය සෙව්ව මම ...
හමු වුයේ නුබ පමණි නිල් අහස මට දුන්න....
එවන් යුග ගීතයක් මා
සමග හිද ගැයුව.....
සිතනුයේ කෙලෙසින්ද මා එලෙස දන් දෙන්න.....
පුරා පැය ගණනකින් දුටුවේ නැති හින්දා....
ඇස් පියා ගත්තෙමිය ඔබ දකිනු උදෙසා....
නිදි ලොවක තනි වෙලා
සදරැස්ව
සෙව්වා....
ඇයත් නිදි , මමත් නිදි , අදුර ඉකි බින්දා.....
සද එලිය වී සිසිල් ,ආදරය පිදුවේ....
ඒ සිසිලසේ සුවද හද පතුලේ ඇත්තේ....
හිරු එලිය වී උනුහුමින් සිප ගත්තේ....
ඒ හාදු වල රසය තොල් අගේහි නිබදේ....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)